nidan inkotath sali hoyamu!!!!
Sunday, January 22, 2012
dawas tiken sali atheeee!!:D
ඉතිං අද මම අරන් අවා තවත් හැමෝටම ප්‍රයෝජනවත් දෙයක්..ඒ තමා දවස් දෙකක් තුනක් අතුලත රුපියල් 500 වගේ මුදලක් කිසිම මහන්සියක් නැතුවම ක්ලික් කරලා විතරක් හොයාගන්න විදියක් අරන්..ඉතිං හැමෝම කැමතිනේ නිකම් ඉදන් කීයක් හරි අතට ගන්න..හැබයි තව දෙයක් යාළුවනේ මේක අන්තර්ජාලේ තියෙන BUX Site නම් නෙවෙයි ඔන්න.
මුලින්ම කියන ඔනෙ කරන්න කලින් මේ පේජ් එක හොදට
කියවලා එහම වැඩ පටන් ගන්න! අනිවාර්යෙන් ඔක්කොම කියවන්න! පියවර එකක්වත් වරද්දන්න
එපා
අපිට මේකට ඕනේ වෙන්නේ කම්පියුටර් එකකුයි
ඉන්ටර්නෙට් පහසුකමයි විතරයි..අහ් මවුස් එකකුත් ඔනේ
මුලින්ම කරන්න තියෙන්නේ යටින් දාලා තියෙන image
ක්ලික් කරලා ඔයාල සයිට් එකට ලොග් වෙන එක..ඔයාලා එකවුන්ට් එකක් හදද්දී
ඔයාලගේ ෆේස් බුකියට ලොග් වෙන්න ඉල්ලයි..ඒක යස් කරන්න..ඊට පස්සේ ඔයාලගේ
ඊ-මේල් ලිපිනයට මේල් එකක් එවයි..අන්න එකට ගිහින් ඔයාල මේ හදාගත්ත එකවුන්ට්
එක වෙරිෆයි කරන්න ඔනේ..(වෙරිෆයි කියන්නේ සනාථ කරන එක)
ඉට පස්සේ
කරන්න තියෙන්නෙ ගෙට් ක්‍රෙඩිට්ස් ගිහිල්ල එකේ තියන ෆේස්බුක් ෆෑන් පේජ් ලයික් කරන්න
විතරයි..වැඩේ ලෙසී..ඔයලට දකුණු පත්තේ පෙනෙවි ඔයාලගේ ක්‍රෙඩිට් බැලන්ස් එකත්..
Subscribe to:
Posts (Atom)



